ඔන්න යළුවනේ අද කියන්න යන්නේග්‍රීන් කාඩ් ගැන.
ඔයාලා දන්නවනේ මේ දවස්වල ග්‍රීන් කාඩ් ඇප්ලයි කරනවා කියලා.
නොවැම්බර් 2 දවල් 12.00 වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්
මෙන්න නියම සයිට් එක. එකට ගිහින් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්.
මේකට පිස්කල් 600 x 600 පොටෝ එකක් ඔනේ වෙනවා
ස්ටුඩිඕ එකකට ගිහාම එක අරගන එයලා හදල දෙනවා
මෙන්න ඇප්ලයි කරන් විදිහ
1. go to the site click below link
this is the Original site Click
2.click on photo validate and validate your photos
3.click " Begin Entry"
4.Enter Authentication Code and submit Entry
5.File information
this is the Original site Click
