මේ සොෆ්ට්වෙයා එකේ නම ටීම් වීවර්.
මේකෙන් පුළුවන් ඔයාලට රිමෝට් ඩෙස්ටොප් එකක් විදිහට තවත් කම්පියුටරයක් එක්ක කනෙක්ට් වෙන්ඩ පුලුවන්. සමහර විට වෙන රටක තියන කම්පියුටරයක් උනත් පහසුවෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. ෆයිල් ට්‍රන්ස්ෆර් කරගන්න පුළුවන් පහසුවෙන්ම.ඒ වගේම ඔයාලගේ කොම්පුටර් එකේ තියන සොෆ්ට්වේයා වල දේෂ ඔයාලට වෙනෙ කෙනෙකුට කියල වෙනෙ තැනක ඉදල හදාගන්න පුළුවන්.
මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කලාම මේකේ යුසර් අයිඩි එකකුයි පෙන්නනවා.එකතමයි ඔයගේ කොම්පුටෙර් එකේ අයිඩි එකයි පාස්වඩි එකයි.
අනිත් පැත්තේ ඉල්ලනවා ඔයාල කනෙක් කරන්ඩ යන කම්පුටර් එක අයිඩි එකයි පාස්වඩි එකයි .
ඒක sms එකකින් හරි email එකකින් හරි ඉල්ලගන්න.
අයිඩී එකනම් එකයි හැමදාම.පාස්වර්ඩ් එක නම් නිතරම වෙනස් වෙනවා
ටයි කරල බලන්න.ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන කියන්න.
This is video how to work with Team Viewer
Today i am going to tell you very small thing. some time you will know about this software. sometime Don't know. name of this software is "Team Viewer"
you can connect another computer as Remote desktop.some time this can be anywhere in the world. as well as can Transfer files easily.