free search


Thursday, September 26, 2013

Work without install Photoshop



                                   
                                          ෆොටෝශොප් ඉන්ස්ට්‍රෝල් නොකර වැඩ කරමු



යළුවනේ අද ඔයලට කියන්න යන්නේ ගොඩක් වටිනා සිටෙ එකක් ගැන.මේක තමයි පොටෝශොප් අපේ පරිගනකයට ඉන්ස්ටෝල් නොකර වැඩකරන්න පුලුවන් සයිට් එකක්.ඇත්තටම මේ සයිට් එක ගොඩාක් වැදගත් වෙයි ඔයාලට.මොකද  පොටෝශොප් හොයාගන ඉන්ස්ටොල් කරගන වැඩකරන්න ටිකක් වෙලායනවා.මෙන්න එකට කියපු සයිට් එක.මම හිතන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

ඔයලට වැදගත් වුනා කියල හිතුනා නම් කමෙන්ට් එකක් දාල යන්ඩ අමතක කරන්න එපා.




Today I am going to say about very useful site. this is about work with Photoshop without install it. Actually this will be very helpful for you. Because some time if you want to work with Photoshop it take some time to find it and install and work. Now you don’t want to wait .go to this site and work. Have fun with Photoshop.

If you feel this was helpful, don’t forget to put comment.